ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පුද්ගලික ඇප මත නිදහස් කර තිබේ.
අද (05) පස්වරුවේ ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් සමග පොලිස් භාරයට ගත් වාහන ද නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.
නඩුව සැප්තැම්බර් 17වනදා යළි කැඳවීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
