කුරුණෑගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ දේශපාලනඥයකුගේ බිරිඳක් කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා පැමිණ එහි පැවති පෝලිම නොතකා එන්නත ලබාගෙන පිටව ගොස් ඇති බව සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්ව ඇති.
තම සැමියාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂකයෙකු සමග පැමිණ ඇති ඇය සිදුකරන මේ ක්‍රියාව සමාජජාලාවල විවේචනය වෙමින් ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
