තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දී තිබේ.
නාමල් රාජපක්ෂ නව රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(3) පෙරවරුවේ දිවුරුම් දුන්නේය .
ඔහුට මෙම තනතුර පිරිනමා ඇත්තේ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධුරයට අමතරවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
