තවත් දිස්ත්‍රික්ක 12ක ජනතාව සඳහා ජුනි 08 වනදා සිට සයිනොෆාම් එන්නත් ලබාදීම සිදුකරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එම දිස්ත්‍රික්ක 12 පහත දැක්වෙයි.
01-නුවරඑළිය
02-මාතලේ
03-කෑගල්ල
04-ත්‍රිකුණාමලය
05-හම්බන්තොට
06-බදුල්ල
07-අනුරාධපුර
08-පුත්තලම
09-අම්පාර
10-මඩකලපුව
11-මොණරාගල
12-පොළොන්නරුව
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
