රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත් මාත්‍රා 1 85,000 ක් ලබන අඟහරුවාදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඒ අනුව එම එන්නත් තොගය මෙරටට ලැබෙන්නේ මැයි 25 විය යුතුය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ලබන මාසයේ සිට සෑම මසකම Sputnik V එන්නත් තොග මෙරටට ලබාදීමට රුසියාව එකඟ වී ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
