කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය මැයි මස 19 සහ 20 සිදු කිරීමට අද (13) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වා එය තහවුරු කර සිටියේය.
එහිදී ඔහු සඳහන් කර සිටියේ විපක්ෂයේ විරෝධය නොතකමින් මෙම තීරණය ආණ්ඩුව ගනුලැබූ බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
