ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එලෙස අමෙරිකාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.
ඒ අනුව අද අලුයම 3 .15 ට පමණ බැසිල් රාජපක්ෂ පිටත්ව ගිය බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
