අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අත්හිටුවයි

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අත්හිටුවයි

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද(11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමග මෙම පියවර ගත් බවය.

මේ අතර,  සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස  සඳහන් කළේ, පළාත් අතර සංචරණය සීමා කිරීමට රජය ගත් තීරණයත් සමග මේ පියවර ගත් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න