මෙරට සියලුම පාසල්, විශ්වවිද්‍යාල, පෙරපාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.
අමාත්‍යවරයා අද (07) මේ බව සඳහන් කර සිටි අතර අදාළ තීන්දුව ගනු ලැබුවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන බවත් පැවසීය.
මේ අතර රජයේ තීරණයට අනුව සියලු කතෝලික පාසල් ද නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
