කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය මගින් දක්වා ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වන බවට නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සඳහන් කරයි.
ඔහු ඒ බව සඳහන් කරන්නේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමිනි.
ඒ හේතුවෙන් අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමේ දී ව්‍යවස්ථාවවේ 09 වන වගන්තිය ආරක්ෂා කරවීමට කටයුතු කරන ලෙසද ඔහු එමගින් ඉල්ලා සිටි.
අදාළ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
