සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක්කර තිබේ.
සිය සමාජජාලා ගිණුම් ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ශ්‍රී ලාංකිකයින් ඇතුළු දකුණු ආසියාතිකයින්ට සුබ පැතුම් එක්කර ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම සිය සමාජජාලා ගිණුම් ඔස්සේ එලෙස සුබ පැතුම් එක්කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
