දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (13) දහවල් සිට වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි.
දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය.
ඊයේ දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්‍රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.
එලෙස ලැබුණු සියලු එළවළු තොග අලෙවි වූ බව ද දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
