මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇති අතර, මියයන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.
වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය.
අවසන් කටයුතු ලබන 13 වැනිදා සවස සිදු කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
