දන්කොටුවේදී පොලිස් අත්අඩංගුවට ගනුලැබූ බවුසර් දෙක තුළ තිබූ පොල්තෙල් සාම්පල් වල ඇෆ්ලටෝක්‌සීන් නම් පිළිකාකාරකය අඩංගු බව තහවුරුවී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අද (08) සඳහන් කර ඇත.
ඒ බව තහවුරුව ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණ වලදීය.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මේ සම්බන්ධව රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයට යොමුකළ සාම්පල වල වාර්තා ලැබීමට නියමිත බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
