පරිසර හානියක් සිදු වෙන්නේ නැතැයි තමන් කිසිම වෙලාවක නොකියන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
එහෙම කියන්නේ නම් තමන් මේ මහ පොළොවේ පය ගසා සිටින මිනිහෙක් නොවන බවත් ඔහු පවසා ඇත.
අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත්තේ ජනහමුවක අදහස් දක්වමින් වන අතර ඇතැම් පරිසර විනාශයන් තමන් පවා දැන ගන්නේ මාධ්‍යවේදීන් විසින් සොයාගෙන පවසන විට යයිද පවසා ඇත.
හරිනම් පරිසර විනාශය මුලින්ම දැකිය යුත්තේ රජයේ නිලධාරීන් වුවත් අවාසනාවකට එය එසේ සිදු නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
