වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර ඇති බව වාර්තා වෙයි.
වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මීට පෙර කටයුතු කළේ, කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසය.
එහෙත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට කොරෝනා මර්දන එන්නත ලබාදීමට මැදිහත්වීම යන චෝදනාව මත ඔහුව එකී අමාත්‍යංශ ලේකම් තනතුරෙන් ඉවත් කළ බව දැඩි ආණ්ඩු හිතවාදී භික්ෂුවක් වන නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය වෙත පවසා තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
