කැබිනට් ඇමතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වලට හොරරහසේ කොරෝනා එන්නත එන්නත් කරමින් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දෙන බව පෙන්නුවද ඔවුන්ගේ පවුල්වලටද එය ලබාදෙමින් ඇතැයි තොරතුරු ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙරට අවසන් පුරවැසියාටද එන්නත ලබාදෙන තුරු තමන් එන්නත් ලබාගැනීමක් සිදු නොකරන බවද ඔහු තව දුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
