විධිමත්ව සහ කාර්යක්ෂමව රට බේරා ගැනීමේ හැකියාව ඇත්තේ බැසිල් රාජපක්ෂට බව ද පැවසූ ඒ සඳහා ඔහු ඉක්මනින් පාර්ලිමේන්තු එනු ඇතැයි බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.
ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර බැසිල් රාජපක්ෂ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව පිවිසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකයන්ගේ එකම බලාපොරොත්තු බවත් පවසයි.
සාම්ප්‍රදායික දේශපාලන ආකෘතිවලින් ගැලවුණු දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය බවද එය ඉටු කිරීමනම් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය දිය යුතු බවද ඔහු තව දුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
