අමාත්‍ය විමල් වීරවංශ සිදුකරමින් සිටින්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටාර් අප්පුහාමි සඳහන් කරයි.
රාජපක්ෂ පවුලේ ඇති වී තිබෙන සීතල යුද්ධය එළියේ රූකඩ යොදා නටවමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.
මෙසේ නැටීමෙන් සිදු වන්නේ ආණ්ඩුවේම ගෙල සිඳගැනීම බවද ඔහු පෙන්වා දෙයි. ජනතාව මේ තත්ත්වය මත ඉතාම බුද්ධිමත්ව සිතිය යුතු කාලයක් පැමිණ ඇතැයිද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
