ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජෝ බයිඩ්න්ට සහ උප ජනාධිපති කමලා හැරිසන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් එක් කර ඇත.
ඒ දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කරමිනි.
ජනාධිපතිවරයා මෙසේ සුබපැතුම් එක්කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වන අතර එය පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
