අද වන විට රටේ විවිධ ප්‍රදේශ වලින් පාලනය කළ නොහැකි තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ හඳුනාගත නොහැකි මූලාශ්‍ර මඟින් ආසාධිතයන් විශාල වශයෙන් වාර්තා වීමක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවයි.
පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පනවන්න යෝජනා කළ ද එය ක්‍රියාත්මක නොකිරීම මේ තත්ත්වයට හේතුව ලෙසත් ඔහු පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
