රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදනයවී තිබේ.
තමා මේ වන විට හික්කඩුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයකදී ප්‍රථිකාර ලබමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ඊයේ රාත්‍රියේ තමා එම ප්‍රථිකාර මධ්‍යස්ථානයට ඇතුළත් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
