බෙල්ජියමේ සිට කොළඹ 05 ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ එක්ස්ටසි මත් පෙති කිලෝ 9ක් අත්අඩංගුවට ගැනීමට රේගුව පියවර ගෙන ඇත.
කෝටි දහතුනාමාරක වටිනාකමින් යුත් මෙම පෙති තොගය ආයතනයක් මගින් අත්අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය වශයෙන් මෙන්ම ආසියානු රටකදී ඇල්ලූ විශාලතම මත්පෙති තොගය ලෙස සැලකේ.
පූසන්ට ලබා දෙන කෑම ඇසුරුම්වල මෙම මත්පෙති තොගය එවා ඇති බව දැනගන්නට ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
