උපරිමාධිකරණ සංකීර්ණය ඇති වූ ගින්න පාලනය කර ඇති බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 09 පිටත් කර යැවූ බවයි.
උපරිමාධිකරණ සංකීර්ණයේ අබිලි ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ ගින්නෙන් ලේඛනාගාරයට හෝ වෙනත් දේපළකට හානි වී නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය පිළිබඳ CID කණ්ඩායම් 03 කින් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
