එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පවසයි.
ඒ සදහා පක්‍ෂය විසින් තමන්ගෙන් ඉල්ලීමක් කළයුතු බවයි ඔහු කියා සිටි.
දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම වෙත ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මේ බව ප‍්‍රකාශ කළේය.
තමන් එක්සත් ජාතික පක්ෂයෙන් කිසි ලෙසකින්වත් ඉවත් වී නැති බවත් ඔහු සඳහන් කළේය.
(Neth news )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
