එලෙස වෛරසය ආසාදනය වුයේ හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරිනියකට වන අතර ඇය සේවය කළ ස්ථානයේ නිලධාරින් 31ක් දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත.
අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සිව්දෙනා එම ආරක්ෂක අංශ නිලධාරියාගේ පියා, සහෝදරයින් දෙදෙනා සහ මිත්තණිය බව වාර්තා වෙයි.
මෙම හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගම අදාළ නිලධාරියාගේ නිවසේ සිටි සාමාජිකයින් 06 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ බවත් ඉන් 05 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටියි.
මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 554කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
