අද දිනය (13) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,646 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 29 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මෙසේය.
මාලදිවයිනේ සිට පැමිණි 2යි – නිරෝධායනට ලක් වෙමින් සිටින
රාජාංගන ප්‍රදේශයේ පදිංචි 2ක් – කළින් හඳුනාගත් ආසාදිතයකුගේ ආශ්‍රිතයන්
සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11 ක්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම රැඳවියන්ගේ ආශ්‍රිතයන් 14 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
