ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඔහු දැරූ පානදුර ආසන සංවිධායක ධූරයත් අහෝසි කර ඇති අතර ඊට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් පත්කර ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
