කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් අද (23) මේ වන විට 334 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වාර්තා සඳහන් කරයි.
එම සහනාධාර වැඩ පිළිවෙල දේශපාලනයෙන් තොරව හොදින් ක‍්‍රියාත්මක වුවහොත් එහි වාසිය ආණ්ඩුවට යාම ගැන සැකයක් නොමැති බවත් ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහන බෙදාදීමේ කමිටුවලට යොදා තිබීමෙන් මෙවැනි අවුල් සහගත තත්වයන් ඇති වන බව පෙනී යන බවත් ඔහු පවසයි.
සහනාධාරවලින් මෙසේ දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන්නන් ගැන සොයා බලන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පැවසූ හෙට්ටිආරච්චි මහතා මේ පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැන්වීමට බලාපොරොත්තු වන බවද කියා සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
