පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සියලු දෙනාට PCR පරීක්ෂණ !

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සියලු දෙනාට PCR පරීක්ෂණ !

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් 19 වෛරස ආසාදිත රෝගියා  පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙනි.

ඒ අනුව මෙසේ පරික්ෂා කර ඇත්තේ ඔහුගේ පැමිණීම හමුවේ වෙළෙඳ පොළේ සිටින අනිත් අයට ද වෛරසය වැළඳී ඇත්දැයි  පවතින අවදානම සැලකිල්ලට අරගෙන ය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අද සිට සීමා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව සිල්ලර වෙළඳ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

{gallery}peliyagoda{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න