කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වූ හත්වන මරණය අද (08) වාර්තා විය.
සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි අයෙකු මෙසේ මියගොස් ගොස් තිබේ
එසේ ම අද දිනයේ වෛරසය ආසාදනය වූවන් ප්‍රමාණය 188දක්වා ඉහළ ගියේ ය.
එසේ ම මේ වන විට ලෝකයේ 1450087ක් වෛරසය ආසාදනය වී ඇති අතර 83472ක් මරණයට පත්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
