මේ වන විට (05) මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 167 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ නිල වාර්තා පවසයි.
එසේම මේ වන විට වෛරසය ආසාදිත වී සුවය ලැබූ වන් විසින් 29 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව පහකි.
තවද තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් 133ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.
ලෝකය සැලකීමේදී මේ වන විට ආසාදිතයන් 1212922ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 65600 කි. සුවය ලැබූ සංඛ්‍යාව 251822ක් ලෙසත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
