2020 වසරේ පළමු කාර්තුව තුළ මෙරට ආර්ථික වර්ධනය ඍණ අගයක් ගනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් පවසයි.
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්ත්වය පිළිබඳව ඊයේ(04) පැවැති රූපවාහිනී සංවාදයේදී ඔහු මේ අදහස් පළකර සිටියේය.
මේ අවස්ථාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල ද එක්ව සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
