නමුත් රජයේ අදහස වී තිබෙන්නේ රජය ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් තවත් අලුත් බද්දක් අවශ්‍ය නොවන බව යි.
විශේෂයෙන් ම රජය සතු ව දේපළ හිමිකාරීත්වය පිළිබඳ නිසි දත්ත පද්ධතියක් නොවන බැවින් එවැන්නක් සකස් කිරීමට කල් ගත වනු ඇති බව ද රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී ඇත.
රජයේ මෙම තීරණය යහපත් තීරණයක් වුව ද ඒ පිළිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමනාකාරයේ තීරණයක් ගනී ද යන්න පිළිබඳ ව අවිනිශ්චිත බව දේශපාලන විචාරකයෝ පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
