මෙම වැටලීමේදී, කල් ඉකුත් වූ ඝන පොහොර කිලෝග්‍රෑම් 376ක් සහ දියර පොහොර ලීටර් 1,170ක් සොයාගත්තේ ය.
අදාළ පොහොර තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ඇති අතර, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. විමර්ශන අවසන් වීමෙන් අනතුරුව අදාළ ආයතනයට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිතය.
පාරිභෝගිකයින්ට සහ ගොවි ජනතාවට වැදගත් දැනුම්දීමක්
බාල ප්‍රමිතියේ, කල් ඉකුත් වූ හෝ පාරිභෝගිකයින් සහ ගොවි ජනතාව නොමඟ යවන ආකාරයෙන් අලෙවි කරනු ලබන භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
