ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ලංකාව අංක එකේ ස්ථානයට නම්කර ඇත.
සුප්‍රකට Lonely Planet සඟරාව විසින් වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කර තිබෙන අතර ඊට අනුව 2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර අංක එකේ ස්ථානයට ලංකාව නම් කර තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, ජර්මනිය යන රටවල් මුල් සථාන පහ අතර පසුවෙයි.
ශ්‍රී ලංකාවේ අවම පිරිවැයක් යටතේ සංචාරය කිරීමට අවස්ථාව තිබෙන බව එහි පෙන්වාදී තිබෙන අතර ශ්‍රීලංකාවේ වෙරළ තීරය , සීගිරිය,සිංහරාජය සහ මධ්‍යම කඳුරය සංචාරය කළම යුතු ස්ථාන යැයිද දක්වා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
