ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සත්කාරයෙන් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝකයේම අවධානය ලැබී තිබෙන තරගාවලියක්.
තරගාවලිය පටන් ගැනීමටත් ප්‍රථම විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන වැඩි කතා බහක් ඇති උනා.
ඒත් එක්කම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩා නායක දසුන් ශානකට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ මඩ ප්‍රහාරයක් දියත් වෙමින් පවතිනවා.
මේ සිද්ධියට සම්බන්ද වෙලා ඉන්නෙත් හිටපු ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා තමයි Neth News you tube නාලිකාව ඉදිරිපත් කරන 'කනින් කොණින්' වැඩසටහන පෙන්වා දෙන්නෙ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
