ඉතිහාසයේ පහළ වූ දූෂිතම, ඒකාධිපති පාලනය අරගෙන යන ආණ්ඩුවක් අපේ රටේ බිහි වී ඇතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 17වන දා පොළොන්නරුව මනම්පිටිය ප්රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
නාමල් රාජපක්ෂ ළඟදී ම හිරේ යන බව ඇමතිවරයෙක් පැවසූ බවත්, නඩු තීන්දු ලබා දෙන්නේ එම ඇමතිවරයා දැයි එම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසී ය.


මතු පළ වන්නේ එම රැස්වීමේ දී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
