ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ අවුරුදු 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන හා සන්නිවේදන විශේෂඥයකු වන සුදත් චන්ද්‍රසේකර, ඔහු කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සහ උපදේශක ලෙස සේවය කළ, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ, සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළ පුද්ගලයෙකි.
ඔහු: මාලිමා සන්ධානය විසින් දියත් කරන ලද ප්‍රචාරක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ මාලිමා කණ්ඩායම ට බාරගත් පසු මුහුණ පාමින් සිටින අර්බුධය පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.
මතු පළ වන්නේ සුදත් චන්ද්‍රසේකර විසින් ලියන ලද සම්පූර්ණ ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
