මේ වන විට වෙළෙඳ පොළ තුළ මතුව ඇති ගෑස් හිඟය ආගමික සිද්ධස්ථාන වෙතත් පීඩනයක් යොමුකර ඇත.
සිය පන්සලේද ගෑස් ටැංකිය අවසන් වීම හේතුවෙන් ගෑස් පෝලිමේ ස්වාමීන් වහන්සේ නමක්ද සිටින ආකාරයක් ඊයේ(23) දිනයේ දැනගත හැකි විය.
මාවනැල්ල ප්‍රදේශයේ මෙම සිදුවීම දැකගන්නට ලැබුණු අතර උන්වහන්සේ කියා සිටියේ රුපියල් 4000ක් වියදම් කරගෙන සිව් වතාවක් ගෑස් ගැනීම සදහා නගරයට පැමිණියද ගෑස් ගැනීමට නොහැකි වූ බවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
