කෙසෙල් නිසා ඊජිප්තු ගායිකාවකට සිර දඬුවම් !

කෙසෙල් නිසා ඊජිප්තු ගායිකාවකට සිර දඬුවම් !

 

25 හැවිරිදි ඊජිප්තු නිළියක වන ෂයිමා අහමඩ් හට වසර දෙකක සිර දඬුවමක් ඊජිප්තු අධිකරණය විසින් නියම කර තිබේ.

මෙවැනිම අයුරින් ගීතයක් සදහා සිදු කළ රූපරචනාවකට පෙනී සටීම නිසා පසු ගිය වසරේදී ඊජිප්තු අධිකරණය නර්තන ශිල්පිනියන් තිදෙනෙක් සදහා එක් අයෙකුට මාස 6 බැගින් සිර දඩුවම් නියම කර ඇති අතර තවත් ගායිකාවක අබ්දුල් වහාබ් හට ඈ පෙනී සිටි (Have You Drunk From The Nile?) ගීතය ගායනයෙන් අනතුරුව නඩු විභාගයකට මුහුණ දෙන්නට සිදුව තිබේ.

ඒ ඈ ගේ ගායනය හා ඊට අදාළ රංගනය ‘‘නයිල් ගගේ ජලය පානය කරන්නන් අසනීප වන බවට‘‘ පණිවිඩයක් සමාජ ගත කරවන බවට චෝදනා එල්ල වීම නිසාය . අධිකරණය මේ සම්බන්ධව ප්‍රකාශ කර සිට ඇතිතේ ඈ වැරදි පණිවිඩ ප්‍රචාරය කිරීමට සහය වූ බවයි.

ඊජීප්තු නීතිය මගින් සිදු කරන මෙවැනි ක්‍රියා මාර්ග කාන්තාවන් කලාත්මක කටයුතු වලින් ඈත් කිරීමට හේතුවක් වනු ඇති බවට අන්තර්ජාතික ප්‍රජාව මේ වන විට අදහස් දක්වමින් සිටි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න