Image

රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක් 

රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක් 

උතුරු කොරියාවේ ජනාධිපති Kim Jong-un අද (8) Pyongyang හි Kim ll-sung චතුරශ්‍රයේදී චීන ජනාධිපති ෂී ජින්පිං වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.

Kim Jong-un  සහ ආර්යාව Ri Sol Ju , Kim ll-sung චතුරශ්‍රයේ සිට ෂී ජින්පිං මහතා සහ Peng Liyuan ආර්යාව මහත් හරසරින් පිළිගත් බවයි වාර්තා වන්නේ .

Kim Jong-un සමග එක්ව, ෂී ජින්පිං මහතා උතුරු කොරියානු මහජන හමුදාවේ ගෞරවනීය ආචාරය පිළිගැනීමට එක් ව සිටියා.

උත්සවය අවසානයේ, චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලූන් අහසට මුදා හැර තිබෙනවා.

dinushi dheerasinghe

 

 

 

 

දිනූෂා ධීරසිංහ - චීන පුවත් සේවය   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න