ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.
ඉරානයේ අනුග්‍රහය ලබන යෙමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ප්‍රහාරයෙන් අමතුරුව එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
