ටොන්ගා රාජ්‍ය ආසන්න දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් 7.1 ක ප්‍රභලත්වයකින් යුතු බවයි.
භූ කම්පනය කිලෝමීටර 10 ක් පමණ මුහුදු අභ්‍යන්තරයේ සිදුව තිබේ.
ටොන්ගා රාජ්‍යයේ පන්ගයි ප්‍රදේශයේ සිට කිලෝමීටර 90 ක් පමණ ගිනිකොන දෙසින් භූ කම්පනය සිදුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
