යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්න්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මිය ගිය පුද්ගලයින් අතර ළමයින් පස් දෙනෙකු ද සිටින බව එරට වාර්තා සඳහන් කරයි.
මෙවැනි ප්‍රහාරවලට ඉදිරියේ දී ප්‍රතිවිපාක විදීමට රුසියාවට සිදුවනු ඇති බවට යුක්රේනය ජනාධිපතිවරයා පවසා ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව තවමත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
