බංග්ලාදේශයේ දුම්රිය අනතුරක් හේතුවෙන් මගීන් 17 දෙනෙකුට ජිවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් හා මගී ප්‍රවාහන දුම්රිය එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී තිබෙයි
අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බලධාරීන් සදහන් කරනවා.
භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඉදිරියෙන් ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන දුම්රියේ පිටුපස මැදිරියේ ගැටී ඇති බවයි දුම්රිය බලධාරීන් සදහන් කරයි
දුම්රිය මාර්ග සංඥාවල දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
