රුසියානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතින් නැවත වතාවක් සමත්වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් 76.6 %ක ප්‍රතිශතයක් ලබා ගැනීමට පුතින් සමත්ව ඇති අතර එය 2012 පැවති ජනාධිපති මැතිරවණයේදී ලද ප‍්‍රතිශතයටත්(64%) වඩා 12% වැඩිවීමකි.
ඔහු සමග තරග කල අනෙක් අපේක්‍ෂකයා ලබා ගෙන ඇත්තේ 11.8%ක් පමණි.
ඒ අනුව රුසියාවේ ජනාධිපති ධුරයට පුතින් පත්වන්නේ සිවුවැනි වතාවට වන අතර මෙම මැතිවරණයට පුතින් මුහුණ දුන්නේ එරට ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ පසුබිමකය.
දැනට ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵලය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
