දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබු බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.
MV Ever given නම් නෞකාව ඉකුත් අඟහරුවාදා සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් සීයයට 30කට අධික ප්‍රමාණයක් ඇන හිටිනු ලැබීය.
ඒ අනුව නැව මුදා ගැනීමත් සමග යළිත් ඇල දිගේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට හැකි වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
