ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වන්නේ නම් තමන් කැමති යැයි දේශපාලන විශ්ලේෂක සහ ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අපි වඩාත් මර්දනීය රාජ්‍යයකට ගොදුරු වීමට ඉඩ ඇතැයි ද කුසල් එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ කුසල් පෙරේරාLanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්න සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
