Dubai හී දී පැවති Dubai_Amateur_Pro_Show තරගාවලියේ 75kg බර පන්තියේ රිදී පදක්කම සහ අවු. 60න් ඉහළ තරගාවලියේ රන්පදක්කම දිනා ගැනීමට නිශාන්ත පෙරේරා සමත් වී තිබේ.
පසු ගිය 08වන දා ඩුබායි හි පැවති Dubai Amateur Pro Show තරගයේ රිදී පදක්කමක් සහ රන් පදක්කමක් දිනා ලෝකයේ තරුණයින් සමග කරට කර තරග කරන ලංකාවේ වයස්ගතම කායවර්ධන ක්‍රීඩකයා වන නිශාන්ත පෙරේරා මෙවර නියෝජනය කර ඇත්තේ ඔහු ගේ 22වන ජාත්‍යන්තර තරගය යි.
මේ සමග ඔහුට අපගේ උණුසුම් සුභ පැතුම් ද පිරිනමන්නෙමු...!


